කොල්කටාව වෙනුවෙන් දුෂ්මන්ත මුල්වරට පිටියට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ වරම් දිනා ගැනීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමත් වුණා.

ඒ, පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමටයි.

මෙම තරගය සඳහා දුෂ්මන්තව කොල්කටා කණ්ඩායමට කැඳවා ඇත්තේ impact player කෙනෙකු ලෙසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *