මාධ්‍ය හමුව
විදෙස් විනිමය හොයන්න,සංචාරක කර්මාන්තය දියුණු කරන්න ලංකාවේ මැණික් කර්මාන්තය ගොඩ නගන්න..
…………………..
යතුරු කැරැල්ලෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන ස්වාධීන කණ්ඩායමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා…
එම ස්වාධීන කණ්ඩායමේ කොලොන්නාව ආසනයේ පක්ෂ කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුවයි එම මාධ්‍ය හමුව පැවැත්වුණේ..
මෙම මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එම ස්වාධීන කණ්ඩායමේ ජාතික සංවිධායක …
රවින්ද්‍ර ගමගේ මහතා.
අපි ස්වාධීන කණ්ඩායමක් හැටියට මැතිවරණයට ඉදිරිපත් වෙනවා..
ලංකාවේ system change උනේ පුද්ගලික අරමුණු තියාගෙන කටයුතු කරපු නිසා..
අරගල කරපු නිසයි වර්තමාන ආණ්ඩු බිහි වුණේ..
ජනතාවගේ ගැටලු හඳුනාගෙන වැඩ කරපුවහම තමයි රට සංවර්ධනය කරන්න පුළුවන් වෙන්නේ..
මේ රටේ මැණික් ව්‍යාපාරය රටට හොඳ විදෙස් විනිමයක් ගේන්න පුළුවන්..
දේශීය මැණික් ව්‍යාපාර තුළින් රටට සංචාරක කර්මාන්තයත් විදෙස් විනිමයක් ශක්තිමත් කරන්න පුළුවන්..
හොරකම් කරා කරානම් ඒ මුදල් නැවත අය කරගන්න ඕනේ..
මිනිස්සු හිරේ දාල අප්පක්ෂ ජනප්‍රිය කරගන්න එපා.