කොලොන්නාව ප්‍රදේශයේ කැලණි ගඟ පිටාර ගලා පහත් බිම් යටවෙයි…

ප්‍රධාන මාර්ග කිහිපයකම රථවාහන ගමනාගමනයටත් බාධා..

පොළොන්නව ප්‍රදේශයේදී කැලණි ගඟ ස්ථාන කිහිපයකින්ම පිටාර ගලමින් පවතිනවා..

මේ වන විටත් කොලොන්නාව ප්‍රදේශයේ වැල්ලම්පිටිය, මෙගොඩ කොලොන්නාව,වෙන්නවත්ත සේදවත්ත,බ්‍රැන්ඩියාවත්ත,කැලණි මුල්ල කොහිලවත්ත ප්‍රදේශවල පහත්බිම් රැසක් යට වී තිබෙනවා..

මේ වන විටත් කොළොන්නාව ප්‍රදේශයේ අවදානම් දුරටත් වැඩිවෙමින්  තිබෙනවා..

What's your reaction?

Related Posts

1 of 310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *