කොළඹට ඉර පායයි

දින ගණනාවක වර්ෂාවෙන් පසු අඳුරුව තිබුණු කොළඹ අද ඉර එළිය වැටී අලංකාරවත් උනා
උදෑසන වන විට දැඩි අව් රශ්මියක් පතිත වී තිබුණා.
නමුත් අහස තැනින් තැන වළාකුළු වලින්ද බරව තිබුණා.

What's your reaction?

Related Posts

1 of 380

Leave A Reply

Your email address will not be published. Required fields are marked *