කොළඹ තරු පහේ හෝටලයක පිවිසුම අසළ ජීව උණ්ඩයක්

කොළඹ තරු පහේ හෝටලයක ප්‍රධාන පිවිසුම් දොරටුව අසල තිබී ජීව උණ්ඩයක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සදහා භාවිතා කරන ජීව උණ්ඩයක් මෙලෙස හමුවී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

හෝටල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදී සිටි සේවකයෙකුට මෙම ජීව උණ්ඩය හමුවී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 822

Leave A Reply

Your email address will not be published. Required fields are marked *