කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර

24-10-25

කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් චන්ඩ්ජ බෙදා හැරීම

37669 සුදුසුකම් ලබලා තියෙනවා

30 වැනිදා චන්ද සලකුනු කරන්න බැරි වුනොත් නොවැම්බර් 4 චන්ද සලකුනු කරන්න පුලුවන් එ බැරිවෙන අයට නොවැම්බර් 7සහ 8

ඉල්ලුම් පත්‍ර 756 ප්‍රතික්ෂේප වෙලා තියෙන්නෙ විවිධ ප්‍රශ්න නිශා

තැපැල් චන්ද ඉල්ලුම් කරන්නෙ මැතිවරණ රාජකාරු වල යෙඩ්ෆවිය යුතු අයට අවස්තාව ලබා දීලා තියෙනවා ඒ අයට තැපැලෙන් චන්ද දාන්න

අද දවස ඇතුලත සියලුම තැපැල් චන්ද බෙදා හරිනවා

හවස තුන හතර වන විට අවස්‍ය සංවිධාන කටයුතු සිදු කරනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *