කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට වරකාපොල ප්‍රදේශයේදී මාර්ගය හරහා ගසක් කඩා වැටී තිබෙනවා.

මෙම ගස කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ.

මාර්ගය නැවත යථා තත්ත්වයට පත් කිරීමට මේ වනවිට කටයුතු සිදුකරමින් පවතින අතර එතෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය එම මාර්ගය භාවිතා කරන රියැදුරන්ගෙන් ඉල්ලීම් කර තිබේනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *