අස්ථාවර ගස් ඉවත් කිරීම සඳහා කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්රදේශයේ මාර්ග කොටස හෙට (08) පෙරවරු 9.30 සිට පස්වරු 6 දක්වා වරින් වර වසා තැබෙන බව කැගල්ල දිස්ත්රික් ලේකම්වරයා පවසනවා.
අනතුරුව පස්වරු 6.00 සිට අස්ථාවර ගල් ඉවත් කිරීමට එම මාර්ගයම සම්පූර්ණයෙන් වසා දැමෙන බවයි ඔහු සඳහන් කළේ.