කොළඹ වරාය නගරය තුළ නිර්මාණය රැකියා ගමේ තරුණයින්ට දෙනවා

කොළඹ වරාය නගරය තුළ නිර්මාණය වන රැකියා, ගමේ තරුණ තරුණියන් වෙත ලබාදීමේ වැඩපිළිවෙලක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඉංගිරිය ප්‍රදේශයේ ඊයේ (29) පැවැති ජන හමුවක් අමතමින්.

කොළඹ වරාය නගරය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන බව නාමල් රාජපක්ෂ එහිදී සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *