ගංවතුරෙන් විපතට පත් පවුල්වලට රජයෙන් මුදල්

ගංවතුරෙන් විපතට පත් පවුල්වලට නිවාස පිරිසිදු කිරීම සඳහා මුදල් ලබාදීමට රජය තීරණය කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

මේ සඳහා පවුල්වලට රුපියල් 10,000 බැගින් ලබාදීමට‍යි රජය තීරණය කර ඇත්තේ.

What's your reaction?

Related Posts

1 of 760

Leave A Reply

Your email address will not be published. Required fields are marked *