ගමක් බියවද්දන ගල් ප්‍රහාරයක්

කොස්ගම බල ප්‍රදේශයට අයත් අළු බෝමුල්ල නිසල ප්‍රදෙසෙහි පිහිටි නිවෙස් වලට ගල් ප්‍රහාර මාස තුනක පමණ සිට දවස පුරා විටින් විට එල්ල වන බව ගම්වාසින් පවසයි එමගින් තමන්ගේ නිවාස වලටද විශාල ලෙස හානි සිදුවී ඇති බවයි ඔවුන් පවසන්නේ එමගින් ඔවුන් හා ඔවුන්ගේ දරුවන් මහත් පීඩනයකට පත්ව සිටින බව එම ගම්වාසීන් පවසයි. ඔවුන් පොලීසියට පැමිණිලි කලද මේ දක්වා ප්‍රහාරයන් එල්ල කරන පුද්ගලයන් අල්ලා ගැනීමට නොහැකි වී ඇතැයි ඔවුන් පවසයි

What's your reaction?

Related Posts

1 of 844

Leave A Reply

Your email address will not be published. Required fields are marked *