ගම්පහ සහ කැළණිය අධ්‍යාපන කලාපවල සියලු පාසල් හෙට වසා තැබේ

ගම්පහ සහ කැළණිය අධ්‍යාපන කලාපවල සියලු පාසල් හෙට (14) වසා තැබෙනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ පියවර ගත් බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *