ගම්මංපිලගේ සිංහනාදය ඉවරද

පුබුදු ජාගොඩ ජන අරගල සංවිධානය

අද දින හෝමාගම ප්‍රරෙදෙශයෙ ජන අරගල සන්විදානය විසින් ජන හමුවක් පැවැත්වුණි .

පුබුදු

අද මෙන්න අලුත්ම සෙල්ලම ගියා . ගම්මන්පිල සින්හනාද කර කර හිටියා පාස්කු ප්‍රහාර වලට ආදාල වාර්තා 2 ක් තියෙනවා කියලා. එයා කිව්වා අනුර ජානාදිපති මෙ වාර්තා 2 ක එලියට දැම්මෙ නැත්තම් මම එක එලියට දානවා කියලා සින්හ නාද දිදි හිටියා. ඔන්න අද එයා එක එලියට දැම්මා. එක්ක තාමා ඉමාන් වාර්තාව අනිත් එක අලිස් වාර්තාව. ගම්මන්පිල මෙම කරනවා කියන්නෙ පස්කු ප්‍රහාරයෙ වින්දිතයන් සදහා .

මෙ වෙනකොට අපි මහාමැතිවරනයක් ලග ඉන්නවා . මාහාමැතිවරනයෙන් 225 ක් නම් කරනවා එ ගොල්ලො තමා ජනතව නියොජනය කරන්නෙ . පාර්ලිමේන්තු කියන්නෙ රටෙ නිතිය සම්පාදනය කරන තැන 

What's your reaction?

Related Posts

1 of 1,058

Leave A Reply

Your email address will not be published. Required fields are marked *