ගම්මංපිල සුමන්තිරන් ප්ලෑන් එකත් එලියට දායි.මේ ලෑස්තිවෙන්නේ රණවිරු දඩයමටයි.

දූෂිත නිලධාරීන් ඉවත් කිරීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කරා ඒ ගමන්පිල්ල මහතාගේ ප්‍රධානත්වය කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුම කාර්යාලයේදී සිදු කෙරුණා .
ආණ්ඩුව විසින් පත්කරන ලද නිලධාරීන් දෙදෙනකු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වාර්තාවල නම් ඇතුළත් බැවින් එම පුද්ගලයන් දෙදෙනා ඉවත් කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා සිටිනවා

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මම්පිල මහතා

,, ආණ්ඩුව දැන් බලන් ඉන්නවා දාහතර වෙනිදායින් පස්සේ සුමන්තිරන් මහත්තයා විදේශ ඇමති කරන්න

මේ තනතුරු දෙක අයින් කරන්නැතුව ඉන්නේ ඔහුගේ කීමට
සුමන්තිරන් මහත්තයාට ඕන වෙනවා යුද්ධය කරපු රණවිරුවන් දන් ගෙඩියට යවන්න
එතකොට මේ නිලධාරීන් දෙන්නා මෙතන ඉන්න ඕනෑ
ඒකයි මං කරන අලුත්ම හෙළිදරව්ව

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *