ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම්

කුරගලදී ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් කොළඹ මහාධිකරණය විසින් නියම කළා.

එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදීත්‍ය පටබැඳිගේ මහතා ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *