“ගල්කිස්ස ජීවිතාරක්ෂක නිලධාරීන් පසුගිය මාස 08 තුල ජීවිත 108 ක් බේරා‍ගෙන”

පසුගිය මාස 08 තුල ගල්කිස්ස මුහුදු තීරයේ දිය නාමින් විනෝද වෙමින් සිටයදී රළ පහරේ ගසාගෙන ගොස් දිවි අහිමිවීමේ අවධානමකට මුහුන පෑ දේශීය සංචාරකයන් 54 දෙනෙකුගේ සහ විදෙස් සංචාරකයින් 49 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට එම වෙරල තීරයේ රාජකාරි නියුතු පොලිස් ජීවිතාරක්ෂකයින් සමත් වී තිබේ.

මුහුදු වෙරළට පිවිසීමේදී ඔබේ සිතට නැගෙන සතුට එලෙසම නිවස කරා යන ගමනේද රඳවාගැනීම සඳහා තම හැකියාවේ සීමාව හඳුනාගෙන පොලිස් ජීවිතාරක්ෂකයින් පෙනෙන මානයේ ප්‍රවේසමෙන් විනෝදවීමට ඔබ සිහි තබාගත යුුතුය.

රතු කහ කොඩි රඳවා ඇති අභිමුඛව පොලිස් ජීවිතාරක්ෂකයින් නිරතුරු විමසිලිමත්ව රැදී සිටින බැවින් අනතුරට පත්වන ඔබේ ජීවිතය බේරාගැනීමට වඩාත් ඉක්මනින් ක්‍රියාත්මකවනු ඇත.

රතු කොඩිය දක්වා ඇත්තේ මුහුදු තීරයේ අනතුරුදායක කලාප

What's your reaction?

Related Posts

1 of 820

Leave A Reply

Your email address will not be published. Required fields are marked *