ගීත්මාල් බෙනෝයි ඩිල්ෂාන් ඩුබායි සිට මෙරටට

පාතාලයට සම්බන්ධ ගීත්මාල් බෙනෝයි ඩිල්ෂාන් ඩුබායි සිට මෙරටට රැගෙන එනු ලැබුවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.

ඔහු අපරාධ රැසකට සම්බන්ධ පාතාල නායක මතුගම ෂාන්ගේ ගෝලයෙක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *