ගුරු සංගම් අගමැති හමුවෙයි

.අධිකරණ නියෝග කඩමින් ළමයි වැඩිපුර පන්ති වලට දානවා පාසල්වල ින් සල්ලි එකතු කරන්න පටන් අර

ලංකා ගුරු සංගමය මාධ්‍යයට කතා කරයි

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු

ගුරු සංගම්වල නියෝජිතයන් ඊයේ අගමැතිතුමිය මුණගැසී ෙන් සාකච්ඡා පැවැත්තුවා ඉන් පසුව ඔවුන් ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණ
ඔවුන් පවසන්නේ ලබන වර්ෂය සඳහා පාසල්වල අයවැය පියවා ගැනීමට බැරිව සිටිනවා පාසල්වල මුදල් එකතු කරන්න එපා කියලා තියෙන්නේ ඒ උනාට සල්ලි එකතු කරනවා

මාධ්‍ය හමුව
ජෝසප් ස්ටාලින්
පාසලක පන්තියක ඉන්න ඕනෑ ළමයි 35යි ඒක අධිකරණයෙනුත් 2015 දී කියලා තියෙනවා පස්සේ ජීඑල් පීරිස් මහත්තයා කැබිනට් පේපර් එකක් දාලා ළමයි 45ක් කර ගත්තා. දැන් ළමයි පනස් පහයි හැටයි මේක වෙනස් වෙන්න ඕන කියලා අපි අගමැතිනියට කිව්වා

ලංකා ගුරු සංගම

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *