ගුවන් හමුදාව දහඅටදාහට බස්සයි

ගුවන් හමුදාවට අනුයුක්තව සේවය කරන 35,000 ක ගුවන් භට පිරිස 2030 වන විට 18,000 කට පමණ අඩුකිරීමට බලාපොරොත්තු වන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ පවසනවා.

අඩු කරනු ලබන ගුවන් භට පිරිස් වෙනුවට නවීන තාක්ෂණය උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වන බවයි ද ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේ.

ගුවන් හමුදාපතිවරයා මේ බව පැවැසූවේ ඊයේ (10) අකුරගොඩ ගුවන් හමුදා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *