2024 වසරේ මුල් මාස දෙක තුළ ශ්‍රී ලංකාව විදේශ ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 964ක් උපයා ඇති බව මහ බැංකුව පවසා සිටිනවා.
එමෙන් ම සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 687ක් උපයා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.