චාල්ස් රජු යළි වැඩ අරඹයි

පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු යළි සිය නිල රාජකාරි කටයුතු ආරම්භ කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ ඔහු පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවට අනාවරණය වීමෙන් පසු ඒ සදහා ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් රාජකාරි කටයුතුවලින් ඉවත් ව සිටියා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ චාල්ස් රජු ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සිය පළමු නිල රාජකාරිය ලෙස එරට රෝහල් නිරීක්ෂණයකට එක්ව සිටින බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *