චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

මෙහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 28ක කඩුලු 4ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 04කට ලකුණු 206ක් ලබා ගත් අතර ruturag gaikwad ලකුණු 69ක් සහ shivam dube නොදැවී ලකුණු 66ක් ලබා ගත්තා.

අවසන් පන්දු වාරයේ පිටියට පිවිසි MS Dhoni මුහුණ දුන් අවසන් පන්දු 04ට වේගවත් ලකුණු 20ක් ලබා ගනු ලැබුවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මුම්බායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 186ක් පමණයි.

එහිදී Rohit sharma නොදැවී ලකුණු 105ක් ලබා ගත්තා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *