ඡන්දෙ දාන්ඩ කුඩගෙන යන්න වෙයිදවැස්ස වැඩි වෙයිකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක

ඉදිරි දින කීපයේ වැසි වැඩිවීමක්

දිවයින අවට පහළ වායුගෝලයේ ත්‍රිකුණාමලයේ සිට ඊසාන දිශාවට කැළඹෙන ස්වභාවයක් තිබෙනවා එම කැලඹෙන ස්වභාවය අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතිනවා
එහි වක්‍ර බලපෑමෙන් ඉදිරි දින කීපය තුළ ින් වැසි වැඩිවීමක් අපේක්ෂා කළ හැකියි
හෙට සිට බොහෝ පළාත්වල ින් වැසිහෝ ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැකියි

නැගෙනහිර ඌව මධ්‍යම දකුණ පළාත්වල තද වැසි අපේක්ෂා කෙරේ
මිලිමීටර සීයක් දක්වා වැසි අපේක්‍ෂා කළ හැකි
මෙම වැසිවල ස්වභාවය නම් වැසි පවතින්නේ සුළු කාලයක් පමණි
තාවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකියි
පුත්තල මේ සිට කංකසංතුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා ට ඔබෙන් ඇති මුහුදු තීරයේ කඩින් කඩ වැසි ඇති වේ

What's your reaction?

Related Posts

1 of 775

Leave A Reply

Your email address will not be published. Required fields are marked *