ජගත් සංවිධාන නිරීක්ෂකයන් පිරිසකට ෂෙල් වෙඩි ප්‍රහාරයක්

දකුණු ලෙබනනයේදී එල්ලවූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයින් තුන්දෙනෙකු සහ පරිවර්තකයෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් කාර්යාලය පවසනවා.

ඊශ්‍රායල ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වූ බවට වාර්තා වූ නමුත් ඊශ්‍රායලය එය ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *