ජනක රත්නායක මාධ්‍ය හමුව..මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති.

විදුලි බිල සියයට තිහකින් අඩුකළ හැකියි..

පාඩුව මකාගන්න ජනතාව මත බර පැටවුවා..
…………………………….

මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ ජනකරත්නායක මහතා..

විදුලි බල සංශෝධනය යෝජනාවලිය එවලා තියෙනව මහජන උපයෝගිතා කොමිසමට ..

සංශෝධන යෝජනා කරලා තියෙන්නේ සියයට 5% අතර..

මේ යෝජනාවේ තියෙනවද එදා 2022 අගෝස්තු දක්වා ලැබුණු දළ ලාභය ගැන

විශාල ලාභයක් 2023 ලබාගෙන තියෙනවා..

බිලියන 105ක් ලබලා..

මේ ප්‍රතිලාභය මහජනතාවට ලබා දීලා නෑ..

මනසේ කළමනාකරණය නිසා ලාභ ලබලා තියෙනවා.විදුලිය කපලා..තෙල් ගෙනල්ලා ඒවට දාලා පාඩු ලැබුවා..

බිලියන 160 ක් ඒක අනීතිකයි..

බොරු රිපෝර්ට් බොරු අලාභ දාන්නෙ නැතුව ජනතාවට අඩුම තරමින් සියයට තිහක අඩු කරන්න..

ආණ්ඩුව බලපෑම් කරන්න එපා නියාමනය ආයතනයක් පමණයි තියෙන්නේ..

රාජ බලය ,ආණ්ඩු බලය, අවශ්‍ය විදුලි බල බණ්ඩලය යෝජනාවක්..

එදා රජය අලාභය ලබලා තියෙන්නේ කාර්යක්ෂමතාවය නැතිකමයි සහ ආවේ නිසා පා ගාව අල්ල සුදුසු නැහැ නිසා..

විදුලි බලය අඩු කිරීම 2011 එතනින් තමයි පටන් ගත්තේ..

What's your reaction?

Related Posts

1 of 442

Leave A Reply

Your email address will not be published. Required fields are marked *