ජනතාවගේ ජීවන වියදම පොඩ්ඩක්වත් පහත වැටිලා නෑ

ජනතාව බලාපොරොත්තු වුණු වෙනස්කම් වෙනවා කියලා ජනතාවට බලාපොරොත්තුවක් නෑ

අපි බලාපොරොත්තු වෙනවා ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් මේ රජයට බල කරන්න පුළුවන් ශක්තිමත් විපක්ෂයක් හදන්න

හිටපු විපක්ෂය සජිත් ප්‍රේමදාසලට ඒක කරන්න බෑ කියලා කොහොමත් පැහැදිලියි රනිල් වික්‍රමසිංහලා අසමත්

විවිධ විපක්ෂ මුහුණුවලින් එන පක්ෂ ගැන ජනතාව හොඳට තේරුම් අරන් ඉන්නේ

ඒ පක්ෂ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට තමන්ට පෞද්ගලික බලය ලබාගන්න සැලසෙන්නේ

ජනාරගල සන්ධානය විදිහට අපි ජනතාවට කියන්නේ ජනතාවගේ බලාපොරොත්තු දිනාගන්න පුළුවන් ශක්තිමත් විපක්ෂයක් හදන්න

ත්‍රී පෝෂආයතනය හා විවිධ පොලිස් නිලධාරීන් තනතුරු වලට පත් කරන අවස්ථාවන්වලදී අපි ආණ්ඩුවට බල කරසිටියා එම තීරණ ආණ්ඩුවට හකුලා ගන්න වුණා

මේ ආණ්ඩුවට තවත් හකුලා ගන්න තීරණ තියෙනවා මේවා ජනතා බලයෙන් වෙනස් කරන්න පුළුවන්

ජන අරගල සන්ධානයෙන් පාර්ලිමේන්තු අපේක්ෂකයන් ලෙස පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් කතා කරපු චරිත

සිංහල දෙමළ මුස්ලිම් මේ සෑම ප්‍රජාවකටම විශ්වාස කරන්න පුළුවන් විපක්ෂයක් අපි හදනවා

What's your reaction?

Related Posts

1 of 359

Leave A Reply

Your email address will not be published. Required fields are marked *