ජනපතිවරණය කල්දාන්න කියු අරුණ දඩ ගෙවයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය ජනමත විචාරණයකින් සම්මත කරනතුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමෙන් අනතුරුව ගෙවීමට නියම කළ රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුව නිතීඥ අරුණ ලක්සිරි විසින් ගෙවා තිබෙනවා.

එම ගෙවීම නීතිඥ ලක්සිරි විසින් අද (23) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාලයට ගෙවා තිබෙනවා.

#

What's your reaction?

Related Posts

1 of 711

Leave A Reply

Your email address will not be published. Required fields are marked *