ජනපති අපේක්ෂකයෝ දුන්න වියදම් වාර්තා ජනතාවට පෙන්වන දිනය මෙන්න

ජනාධිපති අපේක්ෂකයන් භාර දුන් වියදම් වාර්තා 24 වනදා ජනතා ප්‍රදර්ශනයට

ජනාධිපති අපේක්ෂකයන් භාර දුන් සියලු‍ වියදම් වාර්තා ලබන 24 වනදා ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ කොමසාරිස් ආර්. එම්. ඒ. එල්. රත්නායක කිය සිටියේ, රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලය සහ සියලු‍ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී මෙම වියදම් වාර්තා ප්‍රදර්ශනය කරන බවයි.

ඒ අනුව ඕනෑම අයෙකුට එම වාර්තා වල ගැටලු‍වක් පවතින්නේ නම්, අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බවයි මැතිවරණ කොමිසන් සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *