ජනපති නාමයෝජනාවට අත්සන් තබයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරණ නාමයෝජනා පත්‍රවලට අද අත්සන් තැබුවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,අමාත්‍ය අලි සබ්රි සහ බන්දුල ගුණවර්ධන එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන රමුඛ මැති ඇමතිවරු මෙම අවස්ථාවට සහභාගී වුවා.

What's your reaction?

Related Posts

1 of 1,091

Leave A Reply

Your email address will not be published. Required fields are marked *