ජනපති සටනට 39 ක් නාමයෝජනා භාර දෙයි

2024 ජනාධිපතිවරණය සඳහා 39 ක් නාමයෝජනා භාර දී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අද (15) පෙරවරු 9 ට ආරම්භ වු අතර නාම යෝජනා භාර ගැනීම පෙරවරු 11 වීමට නියමිතයි.

නාමයෝජනා පත්‍ර භාරගන්නා පෙරවරු 9.00 සිට 11.30 දක්වා විරෝධතා කාලසීමාවක් නම්කර බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියා.

මෙවර ඉදිරිපත් වන අපේක්ෂකයින් වන්නේ,

රනිල් වික්‍රමසිංහ
සරත් කීර්තිරත්න
ඕෂල හේරත්
ඒ.එස්.පී. ලියනගේ
සජිත් ප්‍රේමදාස
පී.ඩබ්ලිව්. එස්.කේ. බණ්ඩාරනායක
විජයදාස රාජපක්ෂ
කේ.කේ. පියදාස
සිරිතුංග ජයසූරිය
අජන්ත ද සොයිසා
ආනන්ද කුලරත්න
සරත් මනමේන්ද්‍ර
බත්තරමුල්ලේ සීලරතන හිමි
අක්මීමන දයාරතන හිමි
සිරිපාල අමරසිංහ
කේ.ආර්. ක්‍රිෂාන්
සරත් ෆොන්සේකා
අනුර කුමාර දිසානායක
පානි විජේසිරිවර්ධන
ඇන්ටනී වික්ටර් පෙරේරා
මුහම්මද් ඉල්යාස්
එම්.එම්. පේමසිරි
සිඩ්නි ජයරත්න
ටී.එම්. බණ්ඩාරනායක
ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
එම්. තිලකරාජා
ජේ.ඩී.කේ. වික්‍රමරත්න
රොෂාන් රණසිංහ
මහින්ද දේවගේ
අනෝජ් ද සිල්වා
පී. ආරියනේත්තිරන්
මොහොමඩ් ඉන්ෆාස්
දිලිත් ජයවීර
නුවන් බෝපගේ
නාමල් රාජපක්ෂ
අනුරුද්ධ පොල්ගම්පොල
ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
ජනක රත්නායක
ලලිත් ද සිල්වා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *