ජනපති සහ ඉන්දීය විදෙස් ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර මීට සුළු මොහොතකට පෙර හමුවක් පැවතුණා.

ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදීයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *