ජනපති හමුවු තමිල් අරුෂ කච්චි

අද සන්ධ්‍යාවේ තමිල් අරුෂ කච්චි පක්ෂය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ චානකයම් රහස මාණික්‍යයම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ මෙවන් අදහසක්

ත්‍රස්තවාදී පනත භාවිතා කළේ ජාතිවාදය අවුස්සන්න හදපු නිසා නැවත එම පනත භාවිතා කරන්නේ ජනාධිපති පවසයි

ජනාධිපතිවරයා සහ තමිල් අරුසු කච්චි පක්ෂය අතර සාකච්ඡාවක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කළේ ජාතිවාදී අදහස් මතුවුණ නිසා මින් ඉදිරියට ත්‍රස්තවාදී පනත ජනාධිපතිතුමා භාවිතා කරන්නේ නෑ ජනාධිපති තුමා කිවුවා

දේශපාලන සිරකරුවන් පිළිබඳවත් සොයා බලන බව එතුමා ප්‍රකාශ කළා

ජාතිවාදය අවුස්සන පොඩි පොඩි කොල්ලෝ ෆෝම් කරන්න එපා ජන මාධ්‍යනුත් මම ඉල්ලනවා

බලය බෙදීම අතුරුදහන් වූවන් පිළිබඳව ඉඩම් ආරවුල් ගැන අපි ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරා

විශේෂ දේකට කතා කරේ රට තුළ පවතින ගංවතුර තත්වය ගැන

ඉදිරි අනාගතයේදී සිදුවන සංවර්ධනය පිළිබඳව ජනාධිපතිතුමා සමග වැඩිදුරටත් සාකච්ඡා කළා

උතුර හා නැගෙනහිර බලය බෙදීම ගැන ජනාධිපතිවරයාගෙන් අපි පක්ෂයක් විදිහට ඉල්ලීමක් කලා

සංවර්ධනය සඳහා ලැබෙන මුදල් ආණ්ඩු පක්ෂය විපක්ෂය නොබලා මන්ත්‍රීවරුන්ට ලබා දෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *