ජනාධිපතිවරණයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳුදා

ජනාධිපතිවරණයට අදාළව නීතීඥ අරුණ ලක්සිරි විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සඳුදා (15) සලකා බැලීමට නියමිතයි.

ඒ අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේදී.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *