ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තමන් සූදානම් නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයින්ගේ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.