ජනාධිපතිවරණය ගැන නඩු විමසුම ආරම්භ වේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත කරනතුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම ආරම්භ වුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේ සේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලෙනවා.

නීතිඥවරයෙකු වන අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *