ජනාධිපතිවරණය පැවැත්වීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

මේ වසරේ සැප්තැම්බර් මාසයේදි ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු, එම ධූරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබද පැවති වැඩමුලුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *