ජන අරගල ව්‍යාපාරය වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ ජනපති සටනට

ජන අරගල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබෙනවා.

අද (29) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් ඒ බව දැනුම් දුන්නා.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජන අරගල සන්ධානයේ කැඳවුම්කරු, ළහිරු වීරසේකර මහතා පවසා සිටියේ, සාමාන්‍ය ජනතාවගේ අභිලාෂ ඉදිරියට ගෙන යෑම සඳහා නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කළ බවයි.

What's your reaction?

Related Posts

1 of 771

Leave A Reply

Your email address will not be published. Required fields are marked *