ජයග්‍රහණයේ දෙවෙනි ඉනිම මේ 14 වෙනිදා

ජාතික ජනබලවේගයේ කොළඹ පාර්ලිමේන්තු අපේක්ෂක නීතිඥ සුනිල් වටගල

රනිල් වික්‍රමසිංහ කියලා තියෙනවා NPP ආණ්ඩුව තව සති තුනක් විතර තියෙන්නේ කියලා

එහෙම වෙන්නේ නෑ අපි ඉලක්ක කරගත් විදියට ජනාධිපති ධූරය අරගත්තා

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය දැන් කියන්නම් දහ අටෙන් පහළොවක් ජාතික ජන බලවේගයට

සමස්ත ප්‍රතිඵලය මන්ත්‍රීවරු එකසිය පනහ ඉක්මවනවා

ජනවාරි පළාත් පාලන මැතිවරණය තියෙනවා
එතකොට කොළඹ නගර සභාවේ බලයත් අපිට හම්බවෙනවා

පළාත් සභාවක් තියන්න වෙනවා තිබ්බහම බස්නාහිර ඇතුළු සියලු පළාත් සභා ජාතික ජන බලවේගයට

අපි ඉදිරි වර්ෂය සංවර්ධන වර්ෂයක් කරල තියෙන්නෙ රනිල්ගේ කතාවලට ජාතික ජන බලවේගය බයවෙන්නෑ

ඇල්පිටිය මැතිවරණයේදී පහළොවට පහළවයිලු
මේකෙන් කොට්ඨාස 17 න් 15ක් ජය ගෙන තියෙන්නේ ජාතික ජනබලවේගය

පසුගිය පාර පොහොට්ටුවට 17 ම ආවා පරාජයෙන් නන්නත්තාර වෙච්ච අය නැගිටින්න පාරවල් හොයනවා

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ආගම අදහන්න බැරිවෙනවා කිව්වා ඉඩම් අත්පත් කරගන්නවා කිව්වා දැන් එකක්වත් සිදුවෙලා නෑ

විපක්ෂය නන්නත්තාරයි ඇල්පිටියේ ඡන්දයෙන් ජාතික ජන බලවේගයේ විශිෂ්ඨ ජයක් ලබාගෙන තියෙනවා

ඉතිහාසයේ ප්‍රථම වතාවට තමුන්නාන්සේලාගේ ආණ්ඩුවක් පිහිටලා තියෙනවා ජනාධිපතිවරු අට දෙනාටම කල්ලියක් හිටියා

එකේ ඉඳන් අටට ජනාධිපතිවරු රට පාලනය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පස්සට තියාගෙන ඉඳගෙන

What's your reaction?

Related Posts

1 of 357

Leave A Reply

Your email address will not be published. Required fields are marked *