ජලයෙන් යට වූ අධිවේගය

ජලයෙන් යට වූ අධිවේගය

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (1)පස්වරුව වන විට අලුත්ගම වැලිපැන්න දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගයේ පිහිටි වැලිපැන්න පොලිස් ස්ථානය දමේ වන විට ජලයෙන් යටවී ඇතැයි කළුතර පොලිස් අධිකාරී රවිදු සිල්වා මහතා පැවසීය.

පොලිස් අධිකාරීවරයා සහ වැලිපැන්න පොලිස් ස්ථානාධිපති චමින්ද සිල්වා යන මහත්වරුන්ට කළුතර පොලිස් අධිකාරී කාර්යාලයේ සිට මතුගම නගරය හරහා වැලි පැන්නපොලිස් ස්ථානයට පැමිණීමට සිය ජීප් රථය දාවනය කිරීමට නොහැකිව ඉන්ධන පිරවුම් හල ආසන්නයේ බොහෝ වෙලාවක් රැඳී සිටීමට සිදුවූ බවත් පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *