”ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නිසි පොලියක් නැහැ”

ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් පුරසාරම් දෙඩුවද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතුවලට හිමිවිය යුතු පොලියවත් නිසි ලෙස ගෙවීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වළ වැඩසටහනේ 206 වැනි අදියර යටතේ ගම්පහ හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට ඊයේ (28) එක්වෙමින්.

මෙහිදී පාසැල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද විපක්ෂ නායකවරයා විසින් පරිත්‍යාග කරනු ලැබුවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *