ජාත්‍යන්තරය පිළිනොගත් ආර්ථික ප්‍රතිපත්ති රටට අර්බුදයක්

ජනතා විමුක්ති පෙරමුණ පවසන ආකාරයට මුදල් විශුද්ධිකරණය වැනි ජාත්‍යන්තරය පිළිනොගත් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළහොත් රට බරපතල අර්බුදයකට ලක්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පසුගියදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

What's your reaction?

Related Posts

1 of 704

Leave A Reply

Your email address will not be published. Required fields are marked *