ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන හදුනා ගැනීම සඳහා හමුවක් අද (02) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

අභිනවයෙන් පත්වූ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන් සහ ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන හදුනා ගැනීම සඳහා හමුවක් අද (02) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලනයන්හි ජ්‍යේෂ්ඨ නිළධාරීන් සහභාගී විය.

එම අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ දර්ශණ මේ සමග යොමු කර ඇත.

What's your reaction?

Related Posts

1 of 375

Leave A Reply

Your email address will not be published. Required fields are marked *