මේ සඳහා අගමැතිනි හරිනි අමරසූරිය මෙන් විය සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂකයින් සහභාගි වී සිටියා
සභාව අමතා අග්‍රාමාත්‍යතුමිය කියා සිටියේ අපි දිනනවා කියලා අපගේ ප්‍රචාරණ කටයුතු නවත්තන්න හොඳ නෑ
කොහොමත් අපි ජයග්‍රහණය කරනවා
නමුත් ප්‍රචාරණ කටයුතු නවත්තන්න හොඳ නෑ
පාර්ලිමේන්තුවක් අවශ්‍යයි රට ගෙනියන්න එතකොට අපි ප්‍රතිපත්ති ගෙනියන්න පුළුවන්