ජාතික ජන බලවේගය වෘත්තීය සමිති විසුරුවන්න කතා කරනවා

ඒගොල්ලෝ තමයි පසුගිය කාලේ ජනතාව අපහසුතාවයට පත් කළේ

නුවන් බෝපගේ

ලක්ෂ්මන් නිපුන ආරච්චි කියලා තියෙනවා ඔවුන්ගේ වෘත්තිය සමිති විසුරුවා හරිනවා මේ ආණ්ඩුවට විරුද්ධව අරගල කරන්නේ නෑ කියලා ක්‍රියා මාර්ග කරන්න අවශ්‍ය වෙන්නේ නෑ කියලා

පහුගිය කාලේ ජනතාවට තිබ්බේ ජාතික ජන බලවේගය වෘත්තීය සමිති විසුරවා හරින එක හොඳයි කියල තමයි ජනතාවට තිබුණේ

සමස්ත මහා වැඩ වර්ජනයම පාවා දුන්නා ගුරු වැඩ වර්ජන පාවා දුන්නා හර්තාලය පාවා දුන්නා

හරිනි අමරසූරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නැතුව ප්‍රකාශයක් කරා

පෞද්ගලික අංශයේ හාම්පුත්තු තමයි ජවිපෙ උපදේශකවරු බවට පත්වෙලා ඉන්නේ

ලාල් කාන්ත නුවරදි කියනවා කිරිඇල්ලගෙ දුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා අපහාස වන විදිහට

ඉන්ධන මිල අඩු කරලා තියෙනවා නමුත් ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්න 92 octen අඩු කරල නෑ

මේවට උත්තර දෙන්න විපක්ෂයක් නෑ. සජිත් ප්‍රේමදාසලා නිහඬයි විපක්ෂය කාර්යභාරය කවුරුත් කරන්නේ නෑ

රනිල් වික්‍රමසිංහල වගේ පරාජිත පාලකයන් ආයිත් මතුවෙලා තියෙනවා

What's your reaction?

Related Posts

1 of 347

Leave A Reply

Your email address will not be published. Required fields are marked *