හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
(මාධ්‍ය සාකච්ඡාව)
ජාතික ලැයිස්තුවෙන් මට පාර්ලිමේන්තුවට යන්න මාව යෝජනා කරලා තියෙනවා
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න කාන්තාවක් හැටියට සුදුසුම කෙනා මං කියලා හිතනවා
පක්ෂයවත් නායකතුමාගේවත් වෙනසක් වෙන්නේ නෑ ඉදිරියේදී පක්ෂය වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරනවා
අපිට අරගල නිසා නඩු විතරයි ඉතුරු උනේ
මම ජනතාවට අසාධාරණයක් වෙන තැන පෙනී සිටිනවා
දැන් ජනාධිපතිතුමාට ඕනවටවත් වඩා බලයක් ලබාදීලා තියෙනවා දැන් ජනතාව බලාගෙන ඉන්නවා කියපු දේවල් කරනකන්
මනාප වලින් වැඩිපුර ඇවිල්ලා ඉන්නේ මාලිමාවෙ අය මම පක්ෂය වෙනුවෙන් එදත් හිටියා අදත් ඉන්නවා හෙටත්
අපි මැතිවරණ හතරකට හිටියා.හතරම අපිට ජයග්‍රහණය කරන්න බැරි වුණා. පරාජය ජයග්‍රහණය කියන්නේ දේශපාලනේ හැටියා
2020 මම පරාජය වුණා. නැවත හිරුණිකා ජනතාවට ඕන වුණා. අරගලයකරන්න
ඉදිරියේදී නැවතත් මම ජනතාවට ඕන වෙයි
ලංකාවේ පළමු වතාවට තමයි කොළඹින් මන්ත්‍රීධූර 4 ක් අපිට ආවේ
මම 6 වෙනි තැනට ඉන්නවා
ජනාධිපතිතුමා කියනවා බලය පරිස්සමින් පාවිච්චි කරනවා කියලා අපි බලමු ඉතින් ඒ විදියට වැඩ කරාවිද කියලා
ඔයිට වැඩිය බලයක් ගෝඨාභයට ලැබුණා
මම පක්ෂය හැර යන්නැ