ජොන්ස්ටන්ට ඇප

බස් එකේ යන්න කෝච්චියන් අපි සූදානම්

අයථා ලෙස වාහනයක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ බන්ධනාගාරගතව සිටී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද ඇප ලබා අධිකරණයෙන් පිටතට පැමිණියා
පිටසට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ

ඉදිරියේදී වාහන පර්මිට් නොමැති යනවා නම් බස් එකේ කෝච්චියේ යන්න අපි සූදානම්
ජනතාව ඒකට කැමති වෙයි
ජනතාවට ප්‍රතිලාභ ලැබෙනකම් බලාගෙන ඉන්නවා
හැමදේම ප්‍රායෝගික වෙන්න ඕන නැතිනම් තමන් කියපු බොරු එළියට එනවා

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *