ජෝන් සෙනෙවිරත්නත් මහ මැතිවරණයට නෑ

හිටපු අමාත්‍යවරයෙකු වන ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට 83 වැනි වියේ පසුවන ඔහු එම මැතිවාණයේ දී ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ද වශයෙන් ඉදිරිපත් නොවන බවයි වාර්තා වන්නේ.

1989 වසරේ සිට 2024 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු අමාත්‍යධුර ගණනාවක් හෙබ වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්.

What's your reaction?

Related Posts

1 of 310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *