ඩෙංගු ගැන අවධානයෙන් ඉන්න

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 27,197 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඉන් වැඩිම සංඛ්‍යාවක් තවදුරටත් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

මේ වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වර්ෂාවත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බැවින් තම නිවාස අවට පිරිසිදු කර ගනිමින් ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *