ඩොලරයේ මිලඅදත් වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 289.1548ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 298.2096ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ (24) දිනයේ එහි ගැනුම් මිල රු. 289.0028 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.298.1109 ලෙස සටහන්ව තිබුණා.

What's your reaction?

Related Posts

1 of 203

Leave A Reply

Your email address will not be published. Required fields are marked *