ඩොලරයේ විකුණුම් මිල රුපියල් 300ට අඩු අගයකින් සටහන් වෙයි

වාණිජ බැංකු කිහිපයක අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 300ට වඩා පහළ අගයකින් අද (26) සටහන් වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 291.87ක් ලෙසයි දැක්වෙන්නේ.

එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 301.29ක් ලෙසයි.

එමෙන්ම ස්ටර්ලිං පවුමක ගැණුම් මිල රුපියල් 363.41 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 378.15ක් ලෙසත් සටහන් වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *